උපෙළ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:17 - {{hitsCtrl.values.hits}}  

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසය අවසානයේදී ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

පසුගිය මාර්තු 10 දා අවසන් වු 2020 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මාසයේ නිකුත් කිරිමට සැලසුම් කර ඇති බවත් ජුලි මාසය වනවිට උසස් පෙළ පන්ති ආරම්භ කිරිමට තිරණය කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

ඊයේ (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...